“Maradona” ජූනි 22වනදා මලයාලම් සිනමාවට
Related Articles
මලයාලම් සිනමාව කියන්නේ බොහොම අපූරු කර්මාන්තයක්.බොහෝ මලයාලම් චිත්‍රපටවල තිර රචනා ඉතාම සිත් ගන්නාසුළු නිසා බොහෝ දෙනා මලයාලම් සිනමාවට ආදරය කරනවා.ඉතින් “Maradona” කියන්නේ මේ මාසේ 22වැනිදා ප්‍රදර්ශනයට එක් වෙන නවතම මලයාලම් සිනමාපටය.
මේ චිත්‍රපටයේ තිර රචනය ක්‍රිෂ්ණ මූර්තිගෙන්.නිෂ්පාදනය එස්.විනෝද් කුමාර්.විෂ්ණු නාරායන් ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි Tovino Thomas සහ Sharanya ප්‍රධාන චරිත රංගනයෙන් එක්වෙනවා.