ගමට ගොස් ඉඩම් ගැටලු විසඳීමේ කඩිනම් වැඩසටහන හෙට ඇරඹෙයි
Related Articles
සියලු නිලධාරීන් සමග ගමට ගොස් ඉඩම් ගැටලු විසඳීමේ කඩිනම් වැඩසටහන හෙට ආරම්භ කෙරෙන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.ඇල්පිටිය , ඉගල්කන්ද , රම්‍යගම නිවාස යෝජනා ක්‍රමයේ දෙවන අදියර යටතේ ඉදිකළ නිවාස සඳහා විදුලිය ලබාදීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙනවා. විදුලමු ලංකා වැඩසටහන යටතේ මේ සදහා රජය වැයකළ මුදල රුපියල් ලක්ෂ 12 ක්. ඉඩම් ගැටලු විසදීමේ කඩිනම් වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක,