fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්‍රම්ප්ගේ ආරාධනයට උතුරු කොරියා නායකයා හිස නමයි

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 12:14

ට්‍රම්ප්ගේ ආරාධනයට උතුරු කොරියා නායකයා හිස නමයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට සංචාරයකට එක්වන ලෙස උතුරු කොරියා නායක කිම් ජොන් උන් වෙත කළ ආරාධනය ඔහු පිළිගෙන තිබෙනවා.

එමෙන්ම උතුරු කොරියාවේ සංචාරය කරන ලෙස කළ ආරාධනය ද ඇමෙරිකා ජනාධිපතිවරයා භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිංගප්පූරුවේදී ඊයේ පැවති සාකච්ඡාවේ දීයි මෙම ආරාධනා සිදුකෙරුණේ.

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 12:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්