fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික බීච් වොලිබෝල් සංචිතය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ පරීක්ෂණයක්

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 09:47

ජාතික බීච් වොලිබෝල් සංචිතය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ පරීක්ෂණයක්

ජාතික බීච් වොලිබෝල් සංචිතය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබෙනවා.

සුගතදාස එළිමහන් ක්‍රීඩාපිටියේදී ජාතික සංචිතය තේරීම් පරීක්ෂණය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. එය ලබන 22 වනදා උදෑසන අටේ සිට පවත්වන බව ජාතික සම්මේලනය නිවේදනය කරනවා. ඊට එක්වීමට කැමති ක්‍රීඩක ක්‍රීඩිකාවන් එදින ක්‍රීඩා පිටියට වාර්තා කරන ලෙසයි ජාතික වොලිබෝල් සම්මේලනය නිවේදනය කර ඇත්තේ. ජාතික වොලිබෝල් පුහුණුකරුවෙකු තේරීමේ කටයුතු ද මේ දිනවල සිදුවනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 09:47

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්