බංගලිදේශයේ ප්රකට ලේඛකයෙකු සහ ග්රන්ථ ප්රකාශකයකු වන ශාශාන් බච්චු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. 60 හැවිරිදි ඔහු අනාගාමිකවාදය පිළිබඳ විවෘතව කතාබහ කළ ලේඛකයෙක්. නාඳුනන පිරිසක් ඔහුට පහරදී වෙඩි තබා ඇති බවයි බංගලිදේශ පොලිසිය සඳහන් කළේ.
ඉස්ලාමීය අන්තවාදීන් ප්රහාරයට සම්බන්ධ බවට පොලිසිය සැක පළ කරනවා.