ප්‍රියංකා ගේ අලුත් ම පෙම්වතා ගායකයෙක්
Related Articles
සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ගේ අලුත්ම පෙම්වතා පිළිබද තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.ඔහු 25 හැවිරිදි හොලිවුඩ් නළුවෙක් හා ගායකයෙකු වන නික් ජෝනාස්. පසුගිය දිනවල ඔවුන් දෙදෙනා සාදවලදී හමු වූ අවස්ථා ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.කෙසේ වුවත් මේ පිළිබදව 35 හැවිරිදි ප්‍රියංකා කිසිදු ප්‍රතිචාරයක් තවමත් දක්වා නැහැ.