නිරායුධකරණය පිලිබඳ ජපාන නිත්‍ය නියෝජිත ආරක්‍ෂක ලේකම් හමුවෙයි
Related Articles
ජිනිවා හි නිරායුධකරණය පිලිබද සමුළුවේ ජපාන නිත්‍ය නියෝජිත නොබුෂිගේ ටකමිසාවා මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා හමුවුණා. එහිදී ජපාන නිත්‍ය නියෝජිත ටකමිසාවා මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සුහද කතාබහක නිරත වූ බවයි මාධ්‍ය කේන්ද්‍රය සදහන් කරන්නේ.
අවි වෙළෙද ගිවිසුවේ ප‍්‍රධානියා ජපාන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප‍්‍රධානියා ඇතුලු නිලධාරීන් ද එම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.