fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියාවේ ඉඩ්ලිප් ප‍්‍රදේශයේ සිට තවත් පිරිසක් තුර්කියට

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 14:18

සිරියාවේ ඉඩ්ලිප් ප‍්‍රදේශයේ සිට තවත් පිරිසක් තුර්කියට

තවත් මිලියන දෙකයි දශම පහකට වැඩි ජනතාවක් සිරියාවේ ඉඩ්ලිබ් සිට තුර්කියට පැමිණෙනු ඇතැයි නිරික්ෂණ සංවිධාන සදහන් කර තිබෙනවා. මෑතකදී සිදුවූ ගුවන් ප‍්‍රහාර ඊට හේතුව බවයි එහි ප‍්‍රධානියෙකු මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබෙන්නේ. තුර්කි දේශසීමාවට වැඩි පිරිසක් පැමිණෙනු ඇති බවට විශ්වාසය පළකෙරෙනවා. සිරියාවේ ගැටුම් පවතින අනෙකුත් ප‍්‍රදේශවලට වඩා ඉඩ්ලිබ් හි තත්වය සංකීර්ණ බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 14:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්