fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“Fanney Khan” බොලිවුඩ් චිත්‍රපටය ජූනි 15වන දා

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 14:14

“Fanney Khan” බොලිවුඩ් චිත්‍රපටය ජූනි 15වන දා

බොලිවුඩයේ දේවිය ලෙස හඳුන්වන අයිශ්වර්යා රායිගේ නවතම චිත්‍රපටය  “Fanney Khan” මේ මස 15වනදා ප්‍රදර්ශනයට එක් කිරීමට සියලු කටයුතු සූදානම්.200 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ නිර්දේශිත චිත්‍රපටයක් වන “Everybody’s Famous” චිත්‍රපටයේ නැවත නිෂ්පාදනයක් ලෙස සිනමාවට එක් වන මෙහි අනිල් කපූර්, අයිශ්වර්යා රායි භච්චන් සහ රාජ්කුමාර් රාඕ ප්‍රධාන චරිත රංගනයෙන් එක් වෙනවා.

අතුල් මන්ජ්රේකාර් ගේ අධ්‍යක්ෂණයක් වන  “Fanney Khan” චිත්‍රපටයේ නිෂ්පාදනය භූෂන් කුමාර් සමඟ රාකේෂ් ඕම් ප්‍රකාශ් ශර්මා. අනිල් සහ අයිශ්වර්යා රායි අවසන් වරට රඟපෑවේ 2001 වසරේදීයි.ඒ තාල් චිත්‍රපටයේයි.වසර 17ට පසු ඔවුන් දෙදෙනා නැවත එකට එක්ව රඟපෑම ලොව වටා සිටින බොලිවුඩ් ප්‍රේක්ෂකයන්ට අපූරු අත්දැකීමක් වේවි.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 14:14

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්