fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරාධිත පාසල් වොලිබෝල් ත්‍රිත්ව අනුශූරතාව රාජකීය විදුහලට

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 14:07

ආරාධිත පාසල් වොලිබෝල් ත්‍රිත්ව අනුශූරතාව රාජකීය විදුහලට

කොළඹ රාජකීය විද්‍යාලය සංවිධාන කළබස්නාහිර පළාත් ආරාධිත පාසල් වොලිබෝල් තරගාවලියේ ත්‍රිත්ව අනුශූරතා  දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා.

12 වරටත් පැවති මෙවර තරගාවලිය සඳහා බස්නාහිර පළාත් පාසල් 50ක් නියෝජනය කරමින් කණ්ඩායම් 100ක් එක්ව සිටියා. ඒ වයස් කාණ්ඩ 04ක් යටතේයි. විද්‍යාලීය ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියේ වයස අවුරුදු 20 න් පහළ බාලක ශුරතාව හොරණ විද්‍යාරතන විද්‍යාලය දිනාගනිද්දී අනුශූරතාව හිමිවූයේ කොළඹ රාජකීය විද්‍යාලයටයි. එම වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාව කොළඹ ලුම්බිණි විද්‍යාලය දිනා ගත්තා. අනශූරතාව  හිමිවූයේ පානදුර අගමැති බාලිකා විද්‍යාලයටයි. වයස අවුරුදු 18න් පහළ බාලක ශූරතාව කඳාන මැසඩන්ට් විද්‍යාලය දිනාගනිද්දී එහ අනුශුරතාව රාජකීය විද්‍යාලය හිමි කරගත්තා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 14:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්