කොළඹට අඛණ්ඩව ජලය ලබාදීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ වුණා. වැයකෙරෙන මුදල රුපියල් කෝටි හාරදහසක්. 2020 වසර වනවිට එය නිමකරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඊට හිමිවුණා. පැරණි ජලනළ හේතුවෙන් ජලයෙන් සියයට 33 ක ප්‍රමාණයක් අපතේ යන බවටයි හෙළිව තිබෙන්නේ. එය වලක්වා ගැනීමත්, නව ව්‍යාපෘතියේ අරමුණක්.