fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිමුත්ට

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 12:53

ශ‍්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිමුත්ට

ශ‍්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න නම් කර තිබෙනවා. කණ්ඩායමේ කණ්ඩායමේ උප නායකයා ලෙස නම් කර ඇත්තේ දසුන් ශානකයි.

ලබන 23 වනදා බංගලාදේශයේදී ආරම්භ වීමට නියමිත තරගාවලියට සිව්දින තරග තුනක් හා එක්දින තරග තුනක්  ඇතුළත්. ඒ සඳහා නම් කර  ඇති ශ‍්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වනවා. අතිරේක ක්‍රීඩකයන් 04 දෙනෙකු නම් කිරීමටද  පියවර ගෙන තිබෙනවා.  ශ‍්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ සංචිතයට ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනූ ක්‍රීඩකයින් 08 දෙනෙකු ද  ඇතුළත්.  ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම  සහ  ළහිරු තිරිමාන්න  ඒ අතර වනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 12:53

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo