භූමිතෙල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 70 දක්වා අඩු කෙරෙනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අද ඉදිරිපත් කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ප්‍රකාශ කළා. ඒ ITN හතර වටේ වැඩසටහනට එක්වෙමින්.
රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=rm4eui-UKXg&feature=youtu.be”]