ග්‍රාමීය පාසල් ක්‍රිකට් ප්‍රචලිත කිරීමේ අරමුණින් මිනිපුර සටන
Related Articles
ග්‍රාමීය පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් සීතාවක ජාතික පාසල සීතාවක මිනිපුර සටන නමින් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා.
වයස අවුරුදු 13 න් පහළ සිට 19 න් පහළ දක්වා කණ්ඩායම් 20 ක් තරගාවලියට එක්වීමට නියමිතයි. මෙම තරගාවලිය ලබන 16 වනදා සිට 18 වනදා දක්වා සීතාවක ජාතික පාසල් ක්‍රීඩාපිටියේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. එක් තරගයකදී එක් කණ්ඩායමකට හිමිවන්නේ පන්දුවාර පහක් පමණයි. තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අවිස්සාවේල්ලේදී පසුගියදා පැවැත්වුණා.