fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉසිපතන ජෝසප් ගැටුමේ ජය ජෝසප් විදුහලට

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 09:21

ඉසිපතන ජෝසප් ගැටුමේ ජය ජෝසප් විදුහලට

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ කොළඹ ඉසිපතන විදුහල සමග පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට මරදාන ශාන්ත ජෝසප් විදුහල සමත් වුණා.

හැව්ලොක් ක්‍රීඩා සමාජ රග්බි පිටියේ පැවති තරගයේ පළමු අර්ධයේ සිටම පෙරමුණ ගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහලට හැකි වුණා. ඒ ලකුණු 17ට 20ක් ලෙසයි. දෙවන අර්ධයේ දී උණුසුම් මුහුණුවරක් දක්නට ලැබුණා. කෙසේ වෙතත් තරගය නිමා වන විට ශාන්ත ජෝෂප් විදුහල ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වූ අතර කොළඹ ඉසිපතන විදුහලට තරගය නිමා වන විට ලබා ගැනීමට හැකිව තිබුණේ ලකුණු 29ක් පමණයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 09:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්