ඇමරිකා – උතුරු කොරියා නායක හමුව ඓතිහාසික අවස්ථාවක් බව ජගත් සංවිධානය ප්‍රකාශ කළා. න්‍යෂ්ටික වැඩසටහන් අත්හැරීම සහ සාමය ස්ථාපිත කිරිම මූලික අරමුණ වී තිබෙනවා. තානාපති කි‍්‍රයාමාර්ග ඔස්සේ එය අඛණ්ඩව පැවතිය යුතු බවයි ජගත් මහලේකම් ඇන්තෝනියෝ ගුටෙරස් සඳහන් කළේ. එමගින් ගෝලීය ආරක්ෂාව හා සාම වැඩපිළිවෙල ස්ථාවර කිරිමට හැකිවන බවත් ඔහු පෙන්වා දුන්නා.