fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය කුරුනෑගලදි

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 13:38

සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය කුරුනෑගලදි

08 වන කැවල්රි සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි ධාවනතරගාවලිය ලබන මස 08 වනදා කුරුනෑගලදි පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය පිලිබද දැනුවත් කිරීමේ හා අනුග්‍රාහක චෙක්පත් භාරදීමේ උත්සවයත් මෝදර රොක් හවුස් හමුදා කදවුරේදී පැවැත්වුණා. 2010 වසරේදී ආරම්භ කරන ලද මෙම තරගාවලියෙන් ලැබෙන සියලුම ආදායම ආබාධ සහිත රණවිරුවන්ගේ සුභසාධනය  වෙනුවෙන් වෙන් කෙරෙනවා.  තරගාවලිය පිලිබද දැනුවත් කිරීමේ මාධය හමුව පැවැත්වුණේ යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 13:38

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්