fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 12:19

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කෙරුණු වැටලීමකදීයි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කොල්ලුපිටිය වාලුකාරාම මාවත ප්‍රදේශයේ දී සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. වයස අවුරුදු 35 ක් වූ  ඇය චීන ජාතික කාන්තාවක්. සැකකාරිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්