fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැරී සහ මේගන් පළමු විදේශ සංචාරයට සූදානම්

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 10:16

හැරී සහ මේගන් පළමු විදේශ සංචාරයට සූදානම්

විවාහ මංගල්‍ය උත්සවයෙන් පසු  හැරී කුමරු හා ඔහුගේ බිරිද වන මේගන් මාර්කල් පළමු විදේශ සංචාරය සදහා  සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හැරී කුමරු හා ඔහුගේ බිරිද වන මේගන් මාර්කල් එම සංචාරය සදහා තෝරාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තයි. හැරී කුමරුගේ දෙමව්පියන් වන චාල්ස් කුමරු සහ ඩයනා කුමරියද ඔවුන්ගේ විවාහ මංගලෝත්සවයෙන් පසු පළමු විදෙස් සංචාරය ලෙස තෝරාගෙන තිබුණේ  මෙම රටවල් දෙක වීම විශේෂත්වයක්.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2018 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්