2015ට පෙර මෙරට ජනතාව සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳව දුටු සිහින සැබෑ කිරීමට වත්මන් රජයට හැකිවී ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. රජයේ ඖෂධ නිලධාරීන්ගේ වෘත්තීය සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවයා මෙම අදහස් පළ කළා. අමාත්‍යවරයෙකු වශයෙන් තමන් සෑම විටම වෘත්තීය සමිති ඉල්ලීම් ලබා දීමට කටයුතු කරන බවයි එහිදී වැඩිදුරටත් රාජිත සේනාරත්න මහතා කියා සිටියේ.
අමාත්‍ය රාජිත සේනාරත්න,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=MAy20PJY8Wg&feature=youtu.be”]