fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිඩ්නි නගරයට නව රථවාහන නීතියක්

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 12:57

සිඩ්නි නගරයට නව රථවාහන නීතියක්

ඔස්ටෙ‍්‍රිලියාවේ සිඩ්නි නගරයේ නව රථවාහන නීතියක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ හඳුන්වාදෙනු ලබන විශේෂ ප‍්‍රදේශ ආශි‍්‍රතව රථවාහන වේග සීමාව සංශෝධනය කරමින්.

ඒ අනුව පැයට කිලෝමීටර් 40 ක වේගයක් එම ප‍්‍රදේශ තුලදී පවත්වා ගත යුතු බවයි සිඩ්නි නගර බලධාරීන් සඳහන් කරන්නේ. දුම්රිය සථාන, කඩ සාප්පු සහ රෝහල් වැනි ජනතාව බහුලව ගැවසෙන ස්ථාන ඊට අයත්. පදිකයන්ගේ ආරක්ෂාවට මුල්තැන දීම අරමුණ බවද බලධාරීන් ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 12:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo