පසුගියදා බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්වූ මාතර පස්ගොඩ ප්‍රදේශයේ ජනතාවට වන්දි ලබාදීම සිදු කෙරුණා.
අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් වන්දි ලබාදීම සිදු කෙරුණා. පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පීඩාවට පත් 449 දෙනෙකු වෙනුවෙන් මෙහිදී වන්දි පිරිනැමුණා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා.
අමාත්‍ය සාගල රත්නායක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=eVFK3pW17Qw&feature=youtu.be”]