fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාළගුණ විපර්යාස ගැටලුව ගැන පාප්තුමාගෙන් ප‍්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2018 20:12

කාළගුණ විපර්යාස ගැටලුව ගැන පාප්තුමාගෙන් ප‍්‍රකාශයක්

කාළගුණ විපර්යාස අභියෝගයට මුහුණ දීමට සියළු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ ප‍්‍රකාශ කළා. පිරිසිදු වායු ඉදිරියේදී අර්බුදයක් වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.කොතරම් දියුණු තාක්ෂණික මෙවලම් ඇති වුවද එමගින් ජන ජීවිත බිඳවැට්ටවීමට ඉඩ ලබා නොදෙන ලෙස පාප් වහන්සේ ඉල්ලීමක් කරනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2018 20:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්