Country | Buying | Selling | |
![]() | Dollar | 179.39 | 183.06 |
USA | |||
![]() | Pound | 232.18 | 239.41 |
UK | |||
![]() | Euro | 197.73 | 204.49 |
EU | |||
![]() | Yen | 1.62 | 1.67 |
Japan | |||
![]() | Yuan | 25.72 | 6.91 |
China | |||
![]() | Dollar | 121.84 | 126.92 |
Australia |
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට දෝහා ආයෝජකයන්ගේ දැඩි උනන්දුවක්
Related Articles
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර බැවින් ආයෝජකයින් රැසක් මෙරට ආයෝජනයට සූදානම් බව ගල්ෆ් කලාපීය දෝහා බැංකු සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ආර් සීතාරාමන් මහතා ප්‍රකාශ කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
දෝහා බැංකුවේ නියෝජිත කාර්යාලයක් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ විවෘත කෙරුණා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අවස්ථා සදහා පවතින යහපත් වාතාවරණය හේතුවෙන් මෙම නියෝජිත කාර්යාලය විවෘත කළ බවයි දෝහා බැංකු සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ආර් සීතාරාමන් මහතා ප්‍රකාශ කළේ. මෙහිදී අයිටීඑන් මාධ්‍ය ජාලය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවූ ඔහු ප්‍රකාශ කළේ ඉදිරියේ දී තවත් ආයෝජන රැසක් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත බවයි.