fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෝමාලියාවේදී ඇමරිකා හමුදා භට පිරිසකට ප්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2018 12:54

සෝමාලියාවේදී ඇමරිකා හමුදා භට පිරිසකට ප්‍රහාරයක්

සෝමාලියාවේදී ඇමරිකා හමුදා භට පිරිසක් ඉලක්ක කරගනිමින් කැරලි ප‍්‍රහාරයක් එල්ල වුණා. ඉන් ඇමරිකා හමුදා සෙබලුන් පස් දෙනෙකු තුවාල ලැබූ බවයි සෝමාලි වාර්තා සදහන් කළේ. තවත් සෙබලෙකු මියගොස් තිබෙනවා. සෝමාලි ආරක්ෂක අංශ සාමාජිකයෙකු ද තුවාල ලැබූ බව එරට වාර්තා සදහන් කළා.  සෝමාලියා, කෙන්යා සහ ඇමරිකා ඒකාබද්ධ හමුදාව අල් ෂබාබ් සටන්කරුවන්ට එරෙහිව එරට මෙභෙයුමක නිරත වනවා. ඊට සහභාගී වූ සෙබලුන් පිරිසකටයි ප‍්‍රහාරය එල්ලවී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2018 12:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්