fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

SL vs WI 1st Test : කොදෙව්වන් ලකුණු 360 ක් ඉදිරියෙන්

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2018 13:01

SL vs WI 1st Test : කොදෙව්වන් ලකුණු 360 ක් ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර  පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟයේ හතරවන වන දිනය අද(09)යි. මේ වන විට තරඟයේ වැඩි ගෞරව හිමිකර ගැනීමට සත්කාරක බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව සිටිනවා.

තරගයේ තුන්වන දිනය වන ඊයේ (08) දිනය ආරම්භයේදී  කුඩුළු තුනක් දැවී ලකුණු 31 ලබා සිටි ශ්‍රී ලංකාවේ  පළමු ඉනිම ලකුණු 185කට සිමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා. ලකුණු 44ක් රැස්කල දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියායි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 31 යි.  පන්දු යැවීමේදී මිගුවෙල් කමින්ස් ලකුණු 39 කට කඩුළු 03 ක් බිදහෙලුවා.   බරහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් පළමු ඉනිමට ලකුණු 413යි.

ඒ අනුව ලකුණ 229ක් ඉදිරියෙන් සිට දෙවන ඉනිම ඇරඹු  කොදෙව් ක්‍රිඩකයන් ඊයේ (08) දිනය නීමා වන විට  කඩුළු 04 ක් දැවි ලකුණු 131 ක් ලබා ගැනීමට සමත්වුණා. කිරන් පවෙල් ලකුණූ 64 යි . පන්දු යැවීමේදී කොදෙව් දෙවන ඉනිමේ කුඩුළු දෙකක් බිද හෙලිමට ලහිරු කුමාර සමත්වුණා. මේ වන විට කොදෙව් පිල කඩුළු 06ක් ඇතැතිව ලකුණු 360 ක් ඉදිරියෙන් සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2018 13:01

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්