ආපදා වළක්වා ගැනිමේ නව සැලැස්ම ඇමති දුමින්ද පහදයි
Related Articles
ආපදා අවස්ථාවලදී ක්‍රියාකිරීම පමණක් නොව ඒවා වලක්වා ගැනිමද ආපදා කලමනාකරණ අමාත්‍යංශයේ ප්‍රමුඛ කාර්යයක් බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.
මහවැලි අධිකාරියේ තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ආපදා වලක්වා ගැනිම සදහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ නිළධාරින් සහ ආපදා සහන නිළධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
අමාත්‍ය දුමින්ද දිසානායක,