fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා ජනපති සහ ජී හත සමුළුවට පැමිණි නායකයන් අතර සාකච්ඡා

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2018 11:47

ඇමරිකා ජනපති සහ ජී හත සමුළුවට පැමිණි නායකයන් අතර සාකච්ඡා

ජි හත සමුළුවට එක්ව සිටින රාජ්‍ය නායකයන් සමඟ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. සමුළුව කැනඩාවේදී ආරම්භ වුණා. පලමු දිනයේදීම ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් හමුවී ඔහු සාකච්ඡා කළා. ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සහ යුරෝපීය සංගමයේ නියෝජිතයන් සමගද සාකච්ඡා ආරම්භ කරන බවයි ඇමරිකා වාර්තා සදහන් කළේ.

ජී හත සමුළුවෙන් පසු ඇමරිකා ජනාධිපතිවරයා සිංගප්පුරුවේදී ලබන අඟහරුවාදා (12) උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීම ද විශේෂත්වයක්.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2018 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්