fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිහින් ලංකා පිහිටුවීමේදී ගෝඨාභය කළ දේ හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2018 17:49

මිහින් ලංකා පිහිටුවීමේදී ගෝඨාභය කළ දේ හෙළිවෙයි

මිහින් ලංකා ආයතනය පිහිටුවීමේදි ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් දෝෂ සහිත ක්‍රියාමාර්ගය දැන් හෙළිදරව් වී ඇති බව  වමේ කේන්ද්‍රයේ කැදවුම්කරු  චමීර පෙරේරා මහතා පවසනවා. කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි  ඒ මහතා මේ පිළිබඳ අදහස් පල කළේ.

චමීර පෙරේරා – කැදවුම්කරු – වමේ කේන්ද්‍රය,

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2018 17:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්