15 වන ආසියා හා ඕෂනියා තහනම් උත්තේජන වැළැක්වීමේ සමුළුව ලබන 18 වනදා ශ්රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බව ජාතික තහනම් උත්තේජන වැළැක්වීමේ ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා. ඊට සමගාමීව දකුණු ආසියා කලාපීය තහනම් උත්තේජන වැළැක්වීමේ සමුළුවක්ද ලබන 20 වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
මහාචාර්ය අර්ජුන ද සිල්වා,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=-wQzJ5N95Ok”]