උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ අදහස් ලබාගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන ශක්තිමත් කිරීමට ජනාධිපතිතුමා පියවර ගෙන ඇති බව එම පක්ෂයේ නියෝජිතයන් පවසනවා.
පක්ෂයේ තනතුරු සංශෝධනවලින් පසු ඊයේ පළමු වරට මධ්‍යම කාරක සභාව ජනාධිපති නිල නිවසේදී රැස් වූ බව ද ඔවුන් ප්‍රකාශ කළා. එම රැස්වීම අවසන් කර පිටතට පැමිණ මාධ්‍ය හමුවේ ඔවුන් මෙම අදහස් පළ කර සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=iprNXYxDVIs”]