fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළමු ගුරු ගම්මානය තිස්සමහාරාමයේ

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2018 17:03

පළමු ගුරු ගම්මානය තිස්සමහාරාමයේ

ගුරු ගම්මාන වැඩසටහන යටතේ පළමු ගම්මානය තිස්සමහාරාම ප්‍රදේශයේ ඉදිකරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

තිස්සමහාරාම දෙබරවැව ජනාධිපති විද්‍යාලයට නවීන බස් රථයක් පිරිනැමීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. බස් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 35ක්. අමාත්‍යවරයාගේ ඉල්ලීම මත ප්‍රදේශයේ දානපතීන්ගේ සහාය ඇතිව බස් රථය විද්‍යාලයට පිරිනැමුණා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස,

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2018 17:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්