fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලක්ෂ 12කට වැඩි ප්‍රමාණයක් රටින් පිට කිරීමට උත්සහ කළ  චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2018 09:16

ලක්ෂ 12කට වැඩි ප්‍රමාණයක් රටින් පිට කිරීමට උත්සහ කළ  චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුදල් ලක්ෂ දොළහකට වැඩි ප්‍රමාණයක් රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතික කාන්තාවක කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක රේගුවට ලැබුණු තොරතුරකට අනුව කළ පරීක්ෂාවකදී මෙම මුදල් තොගය සොයාගෙන තිබෙනවා. මෙම කාන්තාව ළග තිබී ශ්‍රී ලංකා මුදල් දොළොස් ලක්ෂ හැත්තෑ පන්දහසක් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 37ක් වන මෙම කාන්තාවගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකළ බව කටුනායක රේගුව ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2018 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්