fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පේරු රාජ්‍යයේ ජීවන වියදම ඉහළ යාමට විරෝධය පළ කරමින් දැවැන්ත විරෝධතාවක්

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 15:29

පේරු රාජ්‍යයේ ජීවන වියදම ඉහළ යාමට විරෝධය පළ කරමින් දැවැන්ත විරෝධතාවක්

පේරු රාජ්‍යයේ ජීවන වියදම ඉහළ යාමට විරෝධය පළ කරමින් ලීමා අගනුවර දැවැන්ත විරෝධතාවක් පැවැත්වෙනවා.විශාල පිරිසක් විරෝධතාවට එක්ව සිටින බව එරට වාර්තා සඳහන් කරනවා.

ජීවන වියදම ඉහළ යාම මෙන්ම පේරු කොන්ග්‍රස් පක්ෂයේ සාමාජිකයින් ඉවත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙලෙස විරෝධතාවට එක්ව සිටිනවා. පේරු පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් ද හටගෙන තිබෙනවා. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුලු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇති බව වාර්තා වනවා. විරෝධතාව හේතුවෙන් දේපල රැසකට ද හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 15:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්