නොරොච්චෝලේ තාප බලාගාරය ඉදිකිරීමේ දී ඩොලර් මිලියන 20ක් අල්ලස් ලෙස ලබා ගැනීම පිළිබඳ තොරතුරු හෙළිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. 2010 – 2015 අතර කාලය තුළ ගල් අඟුරු මිලදී ගැනීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේ ඊයේ (5) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=AlPtuuRd5vA&feature=youtu.be”]