fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවක වදය නවතන App එක

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 12:30

නවක වදය නවතන App එක

විශ්වවිද්‍යාල තුළ නවකවදය වැළැක්වීම සදහා ඇප් එකක් හඳුන්වාදීම විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී අද සිදුකෙරුණා. නවකවදයට ලක්වන සිසුසිසුවියන් එම අවස්ථාවේදීම දැනුවත් කිරීම එහි අරමුණයි.

නව ඇප් එක හඳුන්වාදීම අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. රාජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ග්‍රේරු , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ,

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 12:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්