fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රවීනයින්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී නව තරග වාර්තා 51ක්

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 10:40

ප්‍රවීනයින්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී නව තරග වාර්තා 51ක්

5 වන ප්‍රවීනයින්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී පිරිමි අංශයේ නව තරග වාර්තා 31 ක් හා කාන්තා අංශයේ නව තරග වාර්තා 25 ක් පිහිටවනු ලැබුවා.

කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ දින දෙකක් පුරා පැවති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 850 ක් එක්ව සිටියා. ඒ වයස් කාණ්ඩ 10 ක් යටතේයි. සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වයස අවුරුදු 35 ත් 90 ත් අතර වුණා.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පී කේ රණතුංග සම්මාන දිනා ගත්තා. දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ එන් ආර් රණසිංහයි. ලබන සැප්තැම්බර් මස ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක ප්‍රවීනයින්ගේ මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමද මෙවර තරගාවලියේදී සිදු කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 10:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්