fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාව සුප්‍රසිද්ධ විලාසිතා නිර්මාණ ශිල්පිණියක වන කේට් ස්පාඩ් සියදිවි හානිකරගනී

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 10:20

ඇමෙරිකාව සුප්‍රසිද්ධ විලාසිතා නිර්මාණ ශිල්පිණියක වන කේට් ස්පාඩ් සියදිවි හානිකරගනී

ඇමෙරිකාව සුප්‍රසිද්ධ විලාසිතා නිර්මාණ ශිල්පිණියක වන කේට් ස්පාඩ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.ඇය සියදිවි හානිකරගෙන ඇති බව නිව්යෝර්ක් පොලීසිය ප්‍රකාශ කළා.

පනස් පස්හැවිරිදි වියේ පසුවූ කේට් ඇමෙරිකා විලාසිතා ක්ෂේත්‍රයට විශාල සේවයක් ඉටුකළා. අත්බෑග් නිර්මාණයේදී ද ඇය කැපී පෙනුණා. කේට් ස්පාඩ්ගේ සිරුර ඇයගේ නිවසේ තිබී සොයාගත් බව පොලීසිය පවසනවා. සිරුර අසල තිබී ලිපියක් ද හමුවී ඇති අතර පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 10:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්