fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සම්බාධක ඉවත් කළ යුතු බව රුසියා ජනපති යුරෝපා සංගමයට කියයි

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 10:07

සම්බාධක ඉවත් කළ යුතු බව රුසියා ජනපති යුරෝපා සංගමයට කියයි

රුසියාවට එරෙහි යුරෝපා සංගම් සම්බාධක ඉවත් කළ යුතු බව ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් ප‍්‍රකාශ කළා. යුක්රේනය සමඟ ඇති වු මතභේද හේතුවෙන් රුසියාවට සම්බාධක පැනවීමටයි ඔවුන් පියවර ගත්තේ. එය දේශපාලන අවශ්‍යතාවක් මතයි සිදුව තිබෙන්නේ.

සම්බාධක ඉවත් කිරිමෙන් සම්බන්ධතා තහවුරු කර ගැනීමට හැකිවන බවත් රුසියා ජනාධිපතිවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්