ගජමුතු දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරින් වැටලීම සිදුකළේ කැකණදුර ප්රදේශයේ දී. ඔවුන් එම ප්රදේශයේම පදිංචිකරුවන්.
සැකකරුවන් මාතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි මාතර පොලිසිය සඳහන් කළේ.