fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා ජනපති බලාපොරොත්තුවක් හෙළි කරයි

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 09:17

ඇමරිකා ජනපති බලාපොරොත්තුවක් හෙළි කරයි

ඉදිරි දින කිහිපය බලාපොරොත්තු සහගත බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ල් ප‍්‍රකාශ කළා. උතුරු කොරියා නායකයා සමඟ සාකච්ඡා පැවැත්වීමයි ඊට හේතුව. මේ වන විට සිංගප්පූරුවේ පැවැත්වෙන සාකච්ඡා සඳහා න්‍යාය පත‍්‍රය සකස් කර තිබෙනවා. සම්බන්ධතා ගොඩනගා ගැනීමයි මූලික අරමුණ.

න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරිම සඳහා උතුරු කොරියා නායකයාට දැනුම්දෙන බවත් ඇමරිකා ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. සාකච්ඡා වාර කිහිපයකින් අනතුරුවයි සමුළුව නිශ්චිත වුණේ. ඒ වෙනුවෙන් ලබාදුන් දායකත්වයට සිංගප්පුරුවට ස්තූති කරන බව ධවල මන්දිරය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්