fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවට වරුණ වරාගොඩ පත්කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2018 15:46

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවට වරුණ වරාගොඩ පත්කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවට වරුණ වරාගොඩ මහතා පත්කර තිබෙනවා.රසාංජලී ද අල්විස් මහත්මියගේ සභාපතිත්වයෙන් කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට පියවර ගැනුණා.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ උපදෙස් මතයි එය ක්‍රියාවට නැංවුණේ. තේරීම් කමිටුවේ සෙසු සාමාජිකාවන් ලෙස කේ කේ ජේ ඉන්දිකා හා ඒ ටී එන් ගුණරත්න යන මහත්මීන් කටයුතු කරනු ඇති. කමිටුවට තවත් සාමාජිකයෙකු ලෙසයි වරුණ වරාගොඩ මහතා පත්කර ඇත්තේ. මෙම තේරීම් කමිටුව පසුගිය 16 වනදා සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2018 15:46

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්