- යුද්ධය නිසා අහිමි වන අහිංසක ජීවිත
- සෞරග්‍රහ මණ්ඩලයේ එකතුකරන ලද විශාලතම ග්රාහක සාම්පලය පෘථිවියට
- යුක්රේනයේ දකුණු ඔඩේසා ප්‍රදේශයේ වරායට යළිත් ප්‍රහාරයක්
- උතුරු කොසෝවෝහි වාර්ගික සර්බියානු තුවක්කුකරුවන් සහ පොලිසිය අතර දරුණු ගැටුම්
- නයිගර් රාජ්‍යයෙන් තම තානාපතිවරයා සහ හමුදා කණ්ඩ ඉවත් කර ගන්නා බව ප්‍රංශ ජනපති පවසයි
- රුසියාවේ කළු මුහුදේ පිහිටි බලඇණි මූලස්ථානයට මිසයිල ප්‍රහාරයක්
මධ්‍යධරණී මුහුදේ සිදුවු අනතුරෙන් 112ක් ජීවිතක්ෂයට
Related Articles
මධ්‍යධරණී මුහුදේ සිදුවු අනතුරෙන් සංක්‍රමණිකයන් 112 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. ටියුනීසියාවට ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබෙනවා. ඔවුන් යුරෝපය බලා යාමට උත්සාහ දරා ඇති බවයි වෙරළ ආරක්ෂකයන් සදහන් කළේ. මේ වසරේ ගතවූ කාලය තුල පමණක් සංක්‍රමණිකයන් තිස් දෙදහසක් යුරෝපයට ළඟාවි තිබෙනවා. එම උත්සාහයේදී මිය ගිය සංඛ්‍යාව 660 ක්.