fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ දකුණු ප්‍රදේශයට කාළගුණ අංශ අනතුරු අඟවයි

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2018 16:20

ඉන්දියාවේ දකුණු ප්‍රදේශයට කාළගුණ අංශ අනතුරු අඟවයි

ප්‍රදේශ රැසක පවතින අධික වැසි සහිත කාළගුණ තත්ත්වය වර්ධනය වී ඉදිරි සතිය තුළ ඉන්දියාවේ දකුණු ප්‍රදේශයට ද ගංවතුරෙන් බලපෑම් එල්ල විය හැකි බවට එරට කාළගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.

මුම්බායි, කර්නාටක, උත්තර්කන්ත් වැනි ප්‍රදේශවලට මේ වන විටත් ගංවතුරෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ගමනාගමනයටද දැඩි බාධා මතුව ඇති බව සදහන්. අකුණු අනතුරු හා අධික වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක්ද ප්‍රමාද වී තිබෙනවා. ඉදිරි සතියේදී ඉන්දියාවේ දකුණු ප්‍රදේශයට ද අයහපත් කාළගුණයෙන් බලපෑම් එල්ල විය හැකි බවටයි එරට කාළගුණ අංශ අනතුරු අගවා ඇත්තේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2018 16:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්