fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙක්සිකෝවේ ට‍්‍රක් අනතුරෙන් 10 දෙනෙක් මිය යයි

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2018 12:04

මෙක්සිකෝවේ ට‍්‍රක් අනතුරෙන් 10 දෙනෙක් මිය යයි

මෙක්සිකෝවේ ට‍්‍රක් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙක් මිය ගොස් තවත් 11 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ඉදිකිරීම් ද්‍රව්‍ය ප‍්‍රවාහනය කළ ට‍්‍රක් රථයක් සහ මගී ප‍්‍රවාහන බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු වුණේ. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක‍්‍රියාත්මක බව මෙක්සිකෝ බලධාරීන් ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2018 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo