fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කඩිනම් පියවර

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2018 18:56

විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කඩිනම් පියවර

දැනට පවතින විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කඩිනම් පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. බලපිටිය රේවත ජාතික පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

බලපිටිය රේවත ජාතික පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ල සඳහා වැයකළ මුදල රුපියල් ලක්‍ෂ 300 ක්. පාසල වෙත පැමිණි අධ්‍යාපන අමාත්‍යවරයා මහත් හරසරින් පිළිගැණුනා. සමරු ඵලකය නිරාවරණය කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා නව ගොඩනැගිල්ල විවෘත කළේ ඉන් අනතුරුවයි.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2018 18:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්