පාකිස්ථාන හිටපු ජනාධිපති පර්වේෂ් මුෂාරෆ්ගේ විදෙස් ගමන් බලපත්‍රය, බැංකු ගිණුම් සහ ජාතික හැදුනුම්පත අත්හිටුවීමට පියවර ගැණුනා. විශේෂ අධිකරණයකින් නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඔහුගේ ජාත්‍යන්තර සංචාර සීමාකර ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සදහන් කළා.