fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ මෙගාලයා ප‍්‍රාන්තයේ ප‍්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2018 15:59

ඉන්දියාවේ මෙගාලයා ප‍්‍රාන්තයේ ප‍්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය

ඉන්දියාවේ මෙගාලයා ප‍්‍රාන්තයේ ෂීලෝන් අගනුවර ආශ‍්‍රිත ප‍්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය පනවා තිබෙනවා. ඒ ප‍්‍රදේශයේ හටගත් ගැටුමක් හේතුවෙන්.

බස් කොන්දොස්තරවරයෙකුට කිසියම් පිරිසක් පහරදීමත් සමග විරෝධතාවක් හටගැණුනා. එය පාලනයට පොලිසිය මැදිහත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ගැටුම්කාරී තත්වයෙන් මාධ්‍යවේදියෙකු සහ සාමාන්‍යවැසියන් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2018 15:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo