දහම් අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න ජනපති සූදානම්
යුගයේ අවශ්‍යතාවක්ව පවතින දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදීමට රජයක් ලෙස කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසනවා. මිනිසෙක් ලෙස ජීවිතය සාර්ථක කරගැනීමට දහම් අධ්‍යාපනය වඩා වැදගත්වන බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. එමෙන්ම වෙහෙර විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් රජය ඇරඹූ