පාසලක සිට මීටර් 100ක් දුරින් දුම්වැටි අළෙවිය තහනම් කරන බව දුම්කොළ හා මධ්‍යාසාර පිළිබඳ ජාතික අධිකාරිය ප්‍රකාශ කළා. කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එය ක්‍රියාත්මක කිරිම සඳහා නීති කෙටුම්පත සම්පාදක අංශයෙන් එම නීතිය සකස් කරන බවයි ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සඳහන් කළේ.

පාසලක සිට මීටර් 100ක් ඇතුළත දුම්වැටි අළෙවිය තහනම්
කියවීමට මිනිත්තු 0